LOST

තාත්තා - ජයන්ත / අම්මා - උදේනි මල්කාන්ති

තාත්තා - ජයන්ත / අම්මා - උදේනි මල්කාන්ති
NIC Number

000000000v

Category

People

District

Kandy

Address

පදියපැලැල්ලෙ මන්දාරම් නුවර මළ ගෙදරක ගිහින් තීයෙනවා.

Date

November 26, 2025


Description

හොරණ පදිංචි, මේ පවුලේ සාමාජිකයෝ 5 දෙනා ( අම්මා, තාත්තා, දරුවො 3 දෙනා, ( ආබාධිත දරුවෙකු ද සිටී ) පදියපැලැල්ලෙ මන්දාරම් නුවර මළ ගෙදරක ගිහින් තීයෙනවා.
26 වෙනිදා ඉඳන් එයාලගෙ දුරකථන අංක වෑඩ කරන්නෙ නෑ.
එයාලා ගිය ඩීමෝ බට්ටගේ අංකය : DAE - 5190.
තාත්තා - ජයන්ත
අම්මා - උදේනි මල්කාන්ති

තොරතුරක් දැනගත්තොත් දැනුම් දෙන්න : Contact no - O77 7321662 , 071 795 9675 , 0760227505 , 0768804270


Posted on December 02, 2025 at 10:11 PM
Contact Information
Name

Anuda Induwara Subhashana

Owner Found?

If this item has been reunited with its owner, mark it as taken to remove it from active listings.